හිත කෙනිත්තුව ආදරේhitha keniththuwa aadharee

Hitha Keniththuwa Adare

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
සුදේශ් අත්තනායකsudheesh aththanaayaka

ගී පද

(හිත කෙනිත්තුව ආදරේ  නුඹව දැක්කම මුල් දිනේ
මාර ගහ යට සයිකලයක් වගේ 
හදවත මගේ පිච්චුනේ ඇස් දෙක මගේ රතු වුනේ 
තැඹිලි ගෙඩියට කපුටා වහලා වගෙයි
දැක්කම කොල්ලා නුඹගේ මං.....//)

හීණ එක එක අහසේ යනකොට කුරුල්ලෙක් හැපිලා
වහින වැස්සට ලියුම් නව නව ඔරුත් මම යැව්වා
නුඹේ මත්තෙම නහින හිත ගැන දුකක් මට හිතිලා
ඇත්තමයි මං මැරෙනවා ළඟදිම මුහුදේ හරි පැනලා....

හිත කෙනිත්තුව ආදරේ.....

පුරුද්දට වගේ දැක්කා හීනෙන් අපි දෙන්නා බැඳලා
ළමයි දොළහම දෙකට බෙදිලා ක්‍රිකට් මැච් ගැහුවා
ළඟට තව නුඹේ ළං වුණේ මම දෙන්න ලොකු උම්මා
හොඳම හරියට කිටුටු වෙනකොට කව්ද ඇහැරෙව්වා.....

හිත කෙනිත්තුව ආදරේ ......