ගී පද
ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලා හුස්මක් පපුවේ ගැහෙනවා
මටම ඇයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පනසේ රකීනවා
හිත හීනා සොයාගෙන යනගමනේ සංතාප මැදින්
සංසාර පුරුද්දට නැවතුනීමා ඔය රූපෙළගින්
දිවුරාලා කීවේ හුස්ම ළගින් ආදරෙයි ඉතිම්
සසරේම සදා මගෙ ලෝකේ ඔයා රැදුනාවේ හොදින්
ආයේ අයේ දකිනා වාරේ ඔය රෑපේ
නුහුරු තාලා හුස්මක් පපුවේ ගැහේනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පනසේ රකීනවා
රැදුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ
දැන්නා ඒ සෙනෙහේ හැම බවයේ පුරුදුයි වාගේ
ඇස්මානේ දැවටී හිනහෙද්දී ඉටිරූපේ වගේ
පණ තියෙන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ
ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නිහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පනසේ රකීනවා