හිත ගාව දඟ කලාhitha gaawa dhanga kalaa

Hitha Gava Danga Kala

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
කුසුම් පීරිස්kusum piiris

ගී පද

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා //

සන්සුන් වු කල්පනා - විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා - මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා - විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා - සුසුම් ආරාධනා

හිත ගාව දඟ කලා .../

සිනිඳු මල් පෙති පුරා - බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා - ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා - නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා - සෙනෙහෙ ආරාධනා

හිත ගාව දඟ කලා... //