හිත දුර හන්දා නෙතු ලග හංගාhitha dhura handhaa nethu laga hangaa

Hitha Dura Handa

ගී පද

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා 
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා 
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා 

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා
හිත දුර හන්දා