හිත අරන් යන්නhitha aran yanna

Hitha Aran Yanna

සංගීතය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
පද රචනය:
බුද්ධික කුලසේකරbudhdhhika kulaseekara

ගී පද

හිත අරන් යන්න ලග තියාගන්න 
අයිති නෑ තවත්
දුක දරන් ඉන්න හිත රිදව ගන්න
ඉඩක් නෑ තවත් //

පියාඹන්න තව ඉඩක් දෙන්න
ඔබ සිත් අහස් ගැබේ
නෙතු පියාගන්න තව ටිකක් ඉන්න 
මගේ පුලුල් උර තලේ //

මට ලගින් ඉන්න තව ටිකක් දෙන්න ඔය 
නෙත් පියුම් විලේ
සඳ අරන් එන්න තව සිනාසෙන්න 
මගේ සිහින මල් වනේ //

හිත අරන් යන්න ....//