හිත් පුරා පෙම්hith puraa pem

Hith Puraa Pem

ගී පද

(හිත් පුරා පෙම් පිරූ සෙනෙහස 
ගමට යනතුරු එක්කරන්...........
කොච්චරක් උව බලා ඉන්නම් කමක් නෑ....... මට
මක්කරන්නද රත්තරං..........)//

සත් වසක් ඉක් .. මුනා මෙතුවක් 
ඇගිලි ගැන්නද කොයිතරම්...
එක්කරන්නට ඔබේ සිතිවිලි දවස දුර ඇයි 
පමා වෙන්නට මේ තරම්...

හිත් පුරා පෙම්.....

වත් කමින් නුඹෙ හීන ඉතිරි 
වඩින තුරු නැක... තක් අරන්
නෙත් විලෙ පිපි කඳුළු සඟවා 
නුඹේ පෙරමඟ බලා ඉන්නද රත්තරං

හිත් පුරා පෙම්...../