හිරුට හොරෙන්hiruta horen

Hiruta Horen

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

හිරුට හොරෙන් සඳුට හොරෙන් 
තරු මල් උයනේ    
ලොවට හොරෙන් 
සැදූ ලොවයි අපේ ආදරේ 
 
ඔබේ නුවන් තරු එළියෙන් 
ඒ ලෝකයේ සිරි නරබන්නම් 
තවත් කුමටදෝ එළියක් 
මගේ ලෝකයේ

හිරුට හොරෙන් .../

ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම් 
තවත් කුමටදෝ මිහිරක් 
අපේ ලෝකයේ

හිරුට හොරෙන් .../