හිරුගේ ලොවේදීhirugee loweedhii

Hiruge Lowedi

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

(හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු
සඳුගේ රැයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු...//)

සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවා වී ඉමු...

හිරුගේ ලොවේදී.....

අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනාසී ඉමු...

හිරුගේ ලොවේදී....//