හිරු සැඟවhiru saengawa

Hiru Sangawa

ඇල්බමය
හිරු සැඟව
සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee
පද රචනය:
විජය නන්දන පෙරේරාwijaya nandhana pereeraa

ගී පද

හිරු සැඟව ගිය බැවිනි
ඉඟිබිඟි ද තරු ඇසිණි
නල නුරාගී සරිනි
සඳ සරාගී මතිනි
සඳ සරාගී මතිනි

(බඹර ගුමු ගුමු නදිනි
තඹුරු පුබුදුවනු බැරි)...//
රොනට ඇදුන ද රැයෙහි
නැගෙනු නැති ගී මිහිරි
නැගෙනු නැති ගී මිහිරි

(ලවන් මී රස ගිහිණි
යහන් සදනුව පෙමිනි)..//
ලෙවන් ඇස මගහැරෙන
පැයේ හමුවෙනු මැනවි
පැයේ හමුවෙනු මැනවි