හිරු සැඟවhiru saengawa

Hiru Sangawa

ඇල්බමය
හිරු සැඟව
සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee
පද රචනය:
විජය නන්දන පෙරේරාwijaya nandhana pereeraa

ගී පද

හිරු සැඟව ගිය බැවිනි 
ඉඟිබිඟි ද තරු ඇසිනි
නල නුරාගී සරිනි 
(සඳ සරාගී මතිනි...//) 

(බඹර ගුමු ගුමු නදිනි 
තඹුරු පුබුදුවනු බැරි...//)
රොනට ඇදුනද රැයෙහි 
(නැගෙනු නැති ගී මිහිරි...//) 

(ලවන් මී රස ගිහිණි 
යහන් සදනුව පෙමිනි...//)
ලෙවන් ඇස මගහැරෙන 
(පැයේ හමුවනු මැනවි...//)