හිරු සඳු අතරේhiru sandu atharee

Hiru Sandu Athare

ගී පද

හිරු නැඟෙන්නේ කඳු අතරින්
ඔබේ රැස් අරගෙන
වැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙන
පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැද
පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද

හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා//

දුක සැප දෙක එක වාගේ තබා ගන්න සිත
දැනුම නුවණ අපේ හදට ලැබෙනවද
අතීතයෙන් අනාගතය වෙත යන ගමනට
ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන

හිරු සඳු අතරේ...