හිරිමල් වයසටhirimal wayasata

Hirimal Wayasata

සංගීතය:
රවිහැන්ස් වැටකෙපොතrawihaens waetakepotha
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සුන්දර හදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සියුමැලි ළඳකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

(ලස්සන නැද්ද ඉතින්
ඇස් මෙන් මා නලවන
ලස්සන නැද්ද ඉතින්
මෙතරම්...//)

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සුන්දර හදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සියුමැලි ළඳකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

මං දැන් නරකද
පෙම්මල් අරගෙන
මං එන්නද හෙට
හෙට හවසට
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

චුට්ටං හිතකට
දුක් දෙනකොට
මම නරකද
හරි නපුරුද
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සුන්දර හදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

මං දැන් නරකද
පෙම්මල් අරගෙන
මං එන්නද හෙට
හෙට හවසට
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැයි ද

පවුරක් වෙන්න
තව ලං වෙන්න
(කමැතිම නම්)
ගුලිවී ඉන්න
බැහැ දුර යන්න
ලස්සන නැද්ද ඉතින්
ඇස් මෙන් මා නලවන
ලස්සන නැද්ද ඉතින්
මෙතරම්