හීනයෙන් හීනියට ඇහැරෙන්න (නාදුනන පද පේළි)hiinayen hiiniyata aehaerenna (naadhunana padha peeli)

Hinayen Hiniyata (Nadunana Pada Peli)

සංගීතය:
තීක්ෂණ අනුරාධthiikshana anuraadhha

ගී පද

හීනයෙන් හීනියට ඇහැරෙන්න ඇහැරෙන්න
එකම එක නිමේෂක ජීවිතේ නවතින්න
නොදැනීම නොපෙනීම ආදෙර් කියවන්න
(නාඳුනන පද පේළි මට දෙන්න පහදන්න....//)

රිදෙන තුරු ඔය දෑත අල්ලන්න
අකීකරුකම් එපා ගිලිහෙන්න
අපිට අපි හමුවෙනා තුරු ඉන්න
බැහැ තවත් තනිකමට නුඹ දෙන්න.....

හීනයෙන් හීනියට.....

රන් මුදු මේ රන් පාට සේදෙන්න
අපිට බෑ තව කඳුළු වස්සන්න
ආදරේ කවුලු දොරින් එන්න
පමා වූ වසන්තේ පිළීගන්න.....

හීනයෙන් හීනියට.....