හිනැහෙන්න රෝමියෝhinaehenna roomiyoo

Hinahenna Romiyo

ගී පද

හිනැහෙන්න රෝමියෝ මමයි - නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැළී - නයනේ වෙළී - මා දෑස භාවනා කරයි

නාළිය රුව දීලා - මා මෙහි රඳවාලා
උක්දඬු කැලේ - මල්සර සැලේ - වසන්ත කාලයේ

ළා හිරු කැන් පායා - මා හද පිබිදීලා
කින්නර කුලේ - රංගන විලේ - නුවන් අවන් හලේ