හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්hinahenna oba ekka athwael baedhan

Hinahenna Oba Ekka

ගී පද

හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදන්
දුටු පළමු බල්මෙන්ම සෙනෙහස අරන්
මo ආවෙ ඔබව පතන්
මo ආවෙ ඔබව පතන්... //

මුනගැසුනු දා සිටම අපි ලo වෙලා
අපි උන්නෙ අපගේම විතරක් වෙලා
සිහිකරන මතකයම සතුටක්වෙල
මගෙ ලෝකයේ රැජින නුඹමයි සදා

හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදන්
දුටු පළමු බල්මෙන්ම සෙනෙහස අරන්
මo ආවෙ ඔබව පතන්
මo ආවෙ ඔබව පතන්

පිපි එකම මල් කැකුල නුඹමයි සිතේ
පැතු සිහින නුබ එක්ක ඉටු වෙයි තියෙ
දුක් කදුලු කිසිවිටෙක නෑ අප ලොවේ
එක් සිත් දරා සිටිමු සිටියා වගේ

හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදන්
දුටු පළමු බල්මෙන්ම සෙනෙහස අරන්
මo ආවෙ ඔබව පතන්...
මo ආවෙ ඔබව පතන්...