හිනා හිනාhinaa hinaa

Hina Hina

ගී පද

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
හිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා

කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවා
ඕප දූප කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

ලොකු ලොකු බිස්නස්කාරයො හවස එකතු වෙලා
ලාබ පාඩු කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

කබා කුරුත්තුව අඳිනවා කෙල්ලො ළඟදි ඉඳලා
සීයා කියයි හිනා යනවා විලාසිතා දැකලා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන් හිනා
පෙරළි පෙරළි උඩ පැන පැන
මෙහෙම වෙනවා හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා