හිමි නැති පෙමකට (Remake)himi naethi pemakata (remake)

Himinethi Pemakata Remake

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කැමිලස් පෙරේරාkaemilas pereeraa

ගී පද

හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට 
සිත මගේ බොළඳ වෙලා 
අන් සතු හදකට පෙම් කළ වරදට 
ලොව මට එරෙහි වෙලා... //

කියාගන්න මට දහසක් දේ ඇත 
මතු දවසක ඔබ හා තනි වී  
හමුවන්නට බැ උකුසු වෙසින් බැඳී 
නෙතු දහසක් අප වෙත යොමු වී...

හිමි නැති පෙමකට... /

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට 
සිතේ අත්තටු නැතද ලැබී 
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී...    

හිමි නැති පෙමකට... /