හිමි නොවන බව දැන දැනත් මාhimi nowana bawa dhaena dhaenath maa

Himi Nowana Bawa Dana Danath Ma

ගී පද

හිමි නොවන බව දැන දැනත් මා
ළං ළංව තව පෙම් කළේ
ඒ සෙනෙහෙ මදිවද හොරෙන් මා 
තනිකරලා ඔහු හා ගියේ //

බොරුවෙන් මවා පාපු ආදර කතා
අතරේම මා නොමරා තියා
මා රවටලා යන්න හිතුවත් ඔයා
නෑ රැවටුනේ මා පෙම් කළා //

ඉන්නා තැනක හොදින් ඉනු මැන ඔයා
මේ වගෙ දුකක් දෙනු එපා
සංසාරෙ ආයේ ඔබ නොපතා මා 
සුභ පතමි යළි ඔබ එපා //

හිමි නොවන ....