හිමි නැති ආදරයක්himi naethi aadharayak

Himi Nathi Adarayak

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
සොහාන් කරුණාරත්නsohaan karunaarathna

ගී පද

හිමි නැති ආදරයක් පතමින් 
දෙනුවන් තෙමී ගියා කඳුළින්
නොසිතූ දිනෙක ඔබ ඇවිදින් 
සිත මාගේ අරන් ගියා රහසින්....//

දිවියට අළුත් සඳක් පායා හැඩ වී ඔයා මගේ හින්දා
සුරඟන ලොවෙන් ඔයා බැහැලා ඇවිදින් සිතේ ලැඟුම් ගත්තා
සිත මාගේ ඔබේ නමට මා ලියලා දුන්නා
කුමරියේ ඔයා මගෙන් මිදිලා යන්නෙපා මා දමා......

ළං වී ඔබ මා ආදරයෙන් සැමදා 
බැඳී ඉන්නේ පණ මෙන්
සංසාරේ පැතු විලසින් මතු භවයෙත් 
හමුවෙමු අපි සෙනෙහෙන්......

හිමි නැති ආදරයක්.......