හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේhima miidhum walaakulee mage weedhanaa aran giyee

Hima Meedum Walakule Mage Wedana Aran Giye

ගී පද

හිම මීදුම් වළාකුලේ 
මගෙ වේදනා අරන් ගියේ
දෑසින් හඩවා වත මිලින වෙලා
මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

පුර හද පෑයූ පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ
ලංකර ගන්නට මසිත හඩද්දී
ලංකර ගන්නට මසිත හඩද්දී
මා සනසන්නට වෙර දැරුවා

හිම මීදුම් වළාකුලේ ....

ඔහු අත ගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනි වුවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදී නැතේ

හිම මීදුම් වළාකුලේ ....