හෙට අළුත් අළුයමක්heta aluth aluyamak

Heta Aluth Aluyamak

සංගීතය:
රොමේන් මෙන්ඩිස්romeen mendis
පද රචනය:
චමින්ද රත්නසූරියchamindha rathnasuuriya

ගී පද

හෙට අළුත් අළුයමක්..
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්... පිපෙන දවසක්...
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බල‍න් ඉන්න බවට
දුන් නිසා.. පොරොන්දුවක්...

ඉරත් හැංගිලා
බලා හිඳී වලාකඳු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න... ආලෝකමත්
අප හමුවීම කරන්න... ආ...ලෝකමත්...

සුළඟ ගල් ගැහී...
හමා නො ඒ
ඈත කඳු වෙතින්..
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න... අසිරිමත්
අප හමුවීම කරන්න... අසිරිමත්...