හීනයක්ද මේhiinayakdha mee

Heenayakda Me

සංගීතය:
විශ්ව සංකල්පwishwa sankalpa
පද රචනය:
චමින්ද රත්නසූරියchamindha rathnasuuriya

ගී පද

නිල් පලඟු එළි දැල්වෙනා සේ 
සුදු ලෙලවා හිරිමල් ගැටිස්සී 
රඟන රැඟුමට රාත්‍රිය ඇවිස්සේ
ඇවිස්සේ....

(හීනයක්ද මේ හිත අග්ගිස්සේ)...////

සිරිමැදුරු දොර බිඳී සංගීතේ 
මදිරා තැවරේ දෙතොල් අග්ගිස්සේ 
කාලය නැවතී රැය දිග්ගැස්සේ 
කොහෙන්ද මේ සුරඟනන් මෙතැනට බැස්සේ 

ආලිංගන ඇරයුමෙන් හිත තිගැස්සේ 
තිගැස්සේ.....    
 
(හීනයක්ද මේ හිත අග්ගිස්සේ)...////