හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලාhiinayak preemayak aethakadhi dhaekalaa

Heenayak Premayak Aathakadi

ගී පද

හීනයක් ප් ‍රේමයක් ඈතකදි දැකලා
ළන්වුනා ජීවිතේ ආදරේ තියලා
ළඟ නැති හින්දා තනිකම වින්දා
රැවටුන තරමක් ආයේ
ඔය නෙතු හින්දා 

නුඹ හිත නැති හින්දා ළඟ
කඳුළක් වැටුණා
මේ නෙතුපිය රිදවා
මතකෙන් මිදුනා
රිදෙන බව නොකියා හැබැහින්
කඳුළු හිර කරලා
තවම මගෙ හිතේ ඉන්නෙ
නුඹව රැඳිලා 

ඉස්සර හිත මකලා අළුතින් ලියලා
තහනම් බව කියලා
ඈතට ඇදිලා
හැඟෙන දුක නොකියා
රහසින් තනිය දුර තියලා
එදා නුඹ දුන්නු හීනේ තවම රැඳීලා