හීන ලොවින් ඔබ එතෙර ගිහින්hiina lowin oba ethera gihin

Heena Lowin Oba Ethera

ගී පද

හීන ලොවින් ඔබ එතෙර ගිහින්
ඇයි ආයෙමත් ඇවිදින්
සුසුම් අරන් ඔබ යන්න කලින් මට
යන්න හිතයි ඉගිලිලා හොරෙන්

අහස තරම් මේ රැය නොතරම්
නිදි නෙවිදුව හිත මා වින්ද තරම්
මේ ලැඟුම් පොලක් නැති ඔබව අරන්
මට යන්න හිතයි ඉගිලිලා හොරෙන්

මා ඔබේ උනත්, ඔබ මගේ උනත්
අපි අපේ නොවන වග දනිමි ඉතින්
ගෙන මගේ තැවුල්, නික්මෙන්න හොරෙන්
ඔබම විසුල මගේ හිත නොතලන් ...

මගේ ආදරණීය සුදු හාමිනේට...