හීන බිදුනා  හදවතින් - heena bidunahiina bidhunaa  hadhawathin - heena biduna

හීන බිදුනා  හදවතින් - heena biduna

ගී පද

හීන බිදුනා  හදවතින් 
කදුළු  නැගුනා  නෙතු අගින්
මා දමා ගියදා  පටන් 
කඩන් වැටුනා මම හිතින් 

අතේ එල්ලී නුඹ මගේ
එදා  ගියමන් මාවතේ 
එල්ලිලා  නුඹෙ අතේ
යන්නෙ කවුරුන්ද මම නොවේ 

හීන  බිදුනා  හදවතින් 

මගේ  කියලා කිව්ව දිනේ
තාම මතකයි අද වගේ 
බිද දමා ආදරේ...
ඉන්නෙ කොයි  ලෙස  ද 
නුඹ  මෙසේ...

හීන  බිදුනා  හදවතින් 
මා දමා ගියදා පටන්
කඩන් වෙටුනා ...
මම හිතින්.....