හීන ආලවන්තිhiina aalawanthi

Heena Alawanthi

සංගීතය:
භාෂි දේවංගbhaashi dheewanga
පද රචනය:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

ගී පද

මේ ලස්සන කතාවේ මං කියන්නේ
එක හීනෙක ආදරේ හිතවත් උනු දා..
ඔය ලස්සන හිනාවෙන් මං දකින්නේ
මං මත් උනු  ආදරේ හිමිකාරී ඔයා..

මට කියන්න මා නුබේ හැඩකාරකම් ළග
ආදරෙන් නවතින්නදෝ
මට ඒ හිනා ලොව හීනයෙන් මැව් 
සුරංගනාවිය නුබමදෝ
මුලු රෑ පුරා හැගුමන් දිදී
මගෙ හීනයේ හිමිකාරි වී
මට ලෝකයක් මැව් ආදරී
මගෙ හීන ආලවන්තියයි ඔයා....

රෑ සැරසූ තුරුල්ලේ
මගෙ ආගන්තුක කුමාරී
රූ පැරදූ ලදුන්ගේ 
මගෙ ආඩම්බර මනාලී
මට ලස්සන හීනයක් මැව්
හීන මල් කුමාරියේ
සීමා නෑ සීතලේ විදිනා...

මට කියන්න මා නුබේ හැඩකාරකම් ළග
ආදරෙන් නවතින්නදෝ
මට ඒ හිනා ලොව හීනයෙන් මැව් 
සුරංගනාවිය නුබමදෝ
මුලු රෑ පුරා හැගුමන් දිදී
මගෙ හීනයේ හිමිකාරි වී
මට ලෝකයක් මැව් ආදරී
මගෙ හීන ආලවන්තියයි ඔයා....

මට කියන්න මා නුබේ හැඩකාරකම් ළග
ආදරෙන් නවතින්නදෝ
මට ඒ හිනා ලොව හීනයෙන් මැව් 
සුරංගනාවිය නුබමදෝ
මුලු රෑ පුරා හැගුමන් දිදී
මගෙ හීනයේ හිමිකාරි වී
මට ලෝකයක් මැව් ආදරී
මගෙ හීන ආලවන්තියයි ඔයා....