හීන ඇහැරන සඳවතීhiina aehaerana sandawathii

Heena Aharana Sadawathi

සංගීතය:
මිලාන් චාමින්දmilaan chaamindha
පද රචනය:
එරංග මදුශංකeranga madhushanka

ගී පද

පැරණි මතකය අලුත් කර කර
හීන ඇහැරන සඳවතී
යන්න ආසයි ඇවිද නුඹ හා 
ගියපු තැන් වල පෙර අපි
රාමුවක සිරවෙලා උන්නට
අලුත් අන්දරයක එතී
දෙනෙත් පියවී යන්න කලියෙන්
වරක් මුණගැහුණොත් ඇති...

නුඹට තුරුළුව උන්නු කාලේ
දැණුනු උණුහුම මතක පාරයි
කැක්කුමක් නැති උනත් මං ගැන
(හොයන්නේ මං තවම ඒකයි...//)

වහින වැස්සට තෙමුණු තරමක්
අනන්තයි තනි මාවතේ 
එදා වාගෙම නුඹයි ඉන්නේ
(අඩක් මියැදුණු මේ හිතේ...//)

පැරණි මතකය...