හීං වැස්සක් බිමට බැහැලාhiin waessak bimata baehaelaa

Heen Wassak Bimata Bahala

සංගීතය:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
පද රචනය:
නයනසේන වන්නියනායකnayanaseena wanniyanaayaka

ගී පද

හීං වැස්සක් බිමට බැහැලා
වලාකුළකින්
හිතේ දොරකඩ කරන දඟක්ම්
පළමු වැස්සට තෙමෙනු හොඳ  නෑ
වසා ගන්නම් කවුළු දොරවල්
මේ වැටෙන්නේ //
ආදරේ හිරිපොද

අකීකරු සුළඟට මුවාවී
එන්න එන්නම වැස්ස දැඩි වී
තුරුල් වන්නට ඉඩක් නෑ මට
වහන් වෙන්නට ඉඩක් නෑ මට
මේ වැටෙන්නේ //
ආදරේ හිරිපොද

තලා හදවත සලා මල්පෙති
නිමාවක් නැති අසෙනි වරුසා
මලානිකවූ වසත් සමයක
ගලා යන දිය පහර කුමටද
මේ ගලන්නේ //
ආදරේ කඳුළුද //