හවසක මාhawasaka maa

Hawasaka Ma

සංගීතය:
මියුසික් අවන්miyusik awan
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

හවසක මා නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක් නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා.. හවසක මා....

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසූවා
විද සුන් වඩනා සිතකුත් නැතුවා 
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා

හවසක මා නුඹ දැක මං මුලාවී....

අවරට නොයෙනා හිරුදැක හඬනා 
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියලා කදුළුත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා

හවසක මා නුඹ දැක මං මුලාවී....