ගී පද
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
(සොඳුරු ළඳේ මියුරු කතේ
තොප හැර සැප නැතේ...//)
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
(ජාතිය මගේ බාල නිසා ආලෙට බියයි මං...//)
(ආලය බෙලෙන් ගෝත්‍ර ගති...//)
සුන් කරලාමී මැයි...
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
(ප්‍රාණය සරී ස්වාමීට මගේ
ආලය වෙමි තිරා...//)
(ප්‍රීතිව ගියේ හෘදේ මේ මාගේ//)
කෞමද වගේ පුන් පෝදා...
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)