හැරයන්න බෑhaerayanna bae

Harayanna Ba

සංගීතය:
දසුන් බුද්ධිකdhasun budhdhhika
පද රචනය:
දසුන් බුද්ධිකdhasun budhdhhika

ගී පද

හැරයන්න බෑ කවදාකවත් ඔය ඇස් දෙකෙන්
දෙදරා ගියත් ආදර වදන් කඳුලින් හොරෙන්
(මට ඉන්න බෑ තවත් මතකෙට හොරෙන්......//)

(සඳ එක්ක පාළුවේ තරු කතා ලියනවා
මං ඉන්නේ පාළුවේ හිත ඈත දුවනවා......//)
ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා......

(ඔබ ඉන්න ආදරෙන් මගේ හීන හොරු අරන්
ළං වෙන්න බෑ හොරෙන් පෙම් කළේ සත්තකින්......//)
ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා......

හැරයන්න බෑ........