හැරදා විමන්haeradhaa wiman

Harada Wiman

ගී පද

හැරදා විමන් සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ

මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා
දුක් මාරුතේ හොවා

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ