හැර දමා ගියත්haera dhamaa giyath

Hara Dama Giyath

සංගීතය:
රුචිරංග අරෝෂruchiranga aroosha
පද රචනය:
රුචිරංග අරෝෂruchiranga aroosha

ගී පද

හැර දමා ගියත් ඔබම ආයේ සැඳෑ යාමයේ
ඔබේ සුවඳ මා සමීපයේ තව රැඳි තියේ
(තව රැඳි තියේ මා ළඟ තව රැඳි තියේ....//)

ඔබේ දෑස මාගේ දෑසේ වැටුණු මුල් දිනේ
බලන බලන දෙස මා දුටුවේ ඔබේ රුවයි ප්‍රියේ
ඔබේ රුවයි ප්‍රියේ, ඔබේ රුවයි ප්‍රියේ.....
ඔබේ රුවයි ප්‍රියේ, ඔබේ රුවයි ප්‍රියේ.....

හැර දමා ගියත්......

ඔබේ සිනහාව දැකගන්නට මට අද වරම් නැතේ
කවදා මා යලි ඒ සිනහාව දකින්නද ප්‍රියේ 
දකින්නද ප්‍රියේ මා දකින්නද ප්‍රියේ
දකින්නද ප්‍රියේ මා දකින්නද ප්‍රියේ......

හැර දමා ගියත්......