හන්තානට පායන සඳhanthaanata paayana sanda

Hanthanata Payana Sanda

සංගීතය:
ඩැනිස‍්ටර‍් පෙරේරාdaenistar pereeraa
පද රචනය:
ධම්මික බණ්ඩාරdhhammika bandaara

ගී පද

(හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//)

(අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//)
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

(ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//)
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන...//