හන්තාන සෙවණේhanthaana sewanee

Hanthana Sewane

ගී පද

(හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ...//)

සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා

හන්තාන සෙවණේ....

අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගෙ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා

හන්තාන සෙවණේ....//