හංස රාජිණීhansa raajinii

Hansa Rajini

ගී පද

ආ...
හංස රාජිණී සේ හංස රාජිණී
මනමෝහණීය රංගනීයේ
හංස රාජිණී

සැලෙන නයන යුග මදහස පාලා
සැලෙන නයන යුග ආ..
සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාලා හදා නද දීලා
සැලෙන නයන යුග ආ..
සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාලා හදා නද දීලා
රඟනා තාලේ...

හංස රාජිණී සේ හංස රාජිණී
මනමෝහණීය රංගනීයේ
හංස රාජිණී හංස රාජිණී හංස රාජිණී