හංස ළන්දුhansa landhu

Hansa Landu

සංගීතය:
සචිත් පීරීස්sachith piiriis
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

හංස ළන්දු මා පියාඹා ඈත ඈත ළංව කී කතා
දැනීලා රෑට රෑට මන්දහාසිනා රෑ පුරාම නීල දෑස
නැද්ද කාරණා කියන්න ළං වෙලා 
දමාලා චාටු පාර මවාලා කෝඩුකාර 
ගෙනාව සෝබමාන ප්‍රේම චේතනා 	
විමාන දෑස ගාව කුමාර නීල පාන
සදාත වේද ආල ප්‍රේම ගීය ප්‍රේමණිය රෑ......

පාරමී පාරදෝ පාරමී මාගේ ගාව
හාද වී ආවදෝ සරාගී දෑස යාව
වංක වී යාවීදෝ සින්න වී වේදනාව
ජීවිතේ ගේවිදෝ හැඟීම බාර දේවිදෝ......

රංචු වෙන්නකෝ මවාලා පාට හීන
පැංචි කාලේදෝ විඳිවි සේද ගී
සින්න වේවිදෝ විරාගී නීල දෑස	
ඉන්න ආවදෝ කියන්න මා සොයා.....

ළඟාව යාව ජීව ළඟාව යාව ජීව
හිනාව රෝස යාය සීත දේරිනා
විඩාව යාවිදෝ විඩාව පාවි ඈට
සනාත ආදරේම සෑමදා මෙමා.......

පාරමී පාරදෝ......