හාන්කවිසියකhaankawisiyaka

Hankavisiyaka

සංගීතය:
කසුන් කල්හාරkasun kalhaara
පද රචනය:
ඩබ්ලිව් ජයසිරිdabliw jayasiri

ගී පද

හාන්කවිසියක රැළි නගයි සුසුමක් 
ගහකොළ මල වැල දවටා දොම්නස්
සුවඳට සැරසී යළිඳු පණ දෙන්නයි....

ලොවෙක පැහැය වපුරා පුදසුන සඟවා
සෙනෙහස අතුරා....

දෙතොලින් සැනසිලා පැරදී 
සිව්නුවර නොකැල් නාදේ
හඬන්න නිහඬ යාමේ 
විසන්වාදී ස්වර නිදි වරයි
තරු ලකුණක දුර දකිනා
අහස උසට කොත බඳිමු....
ආදරයයි.....