හැංගිලා ඉන්නම්haengilaa innam

Hangila Innam

ගී පද

හැංගිලා ඉන්නම් දෑසේ ආදරේ හැඟුමන් වෑහේ
තුරුලේම හෙව්වා ජීවිතේනින්ද නෑ සිහිනෙන් ආවේ
ලංවෙලා රහසින් කීවේ සුන්දරයි මේ ආදරේ

පන්හිදෙන්  පහසින් ලීවේ ඔබ ගැනයි සත්තයි කෙල්ලේ
ඇස් වලින් හිනැහෙන්නෙපා //
සිතුවමක් ඇන්දා වාගේ ලස්සනයි එබගේ ආලේ
කියවුණේ මායම් කතා රත්තරන් මගේමයි කියා

මල්වරයි පැතුමන් අපගේ හදවතේ උතුරා ඇදුණේ
සතුටින් ඉපිලෙන්නකෝ //
නෙත් කොනෙන් කිව්වා වාගේ උණහුමයි අපගේ දීගේ
ඉදිවුනේ පෙම් මාලිගා රත්තරන් මගේමයි කියා

හැංගිලා ඉන්නම්......