හඳපානේ වැලි තලාhandapaanee waeli thalaa

Handapane Weli Thala

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha

ගී පද

හඳපානේ වැලි තලා සුර කුමරියෝ මල් සලා
මිහිරි ලලිත ගී ගයා නටති මේ රැයේ...

කුමුදු සමන් පෙළ සැදී සීතල සඳ රැස් වැදී
කොමළ සිනා පා ළෙල දේ සුවඳ විහිදුවා...

සඳ වතුරේ පෙනි පෙනී සුර බිළිඳෝ නැළවෙති
තුරු ලියෝ සැනසෙති සොඳුරු නිසල මේ රැයේ...