හමුවුණු දාම හිමි උන සේම දැනුනාhamuwunu dhaama himi una seema dhaenunaa

Hamuwunu Dama Himi Una Sema

ගී පද

හමුවුනු දාම හිමි වුන සේම දැනුනා
සිතුවිලි සෑම සම උන සේම හැඟුනා
ඉපදුන හීන
සැනසුම දීම
හදතුල රැඳුනා
පෙරභවයේද අප හමුවීලා තිබුනා
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා, මතක් වෙනවා

හැඟුමින් සිතක් පිරෙනා
දෙනුවන් ඔබේ
සැනසුම් සුසුම් හෙළනා
සැනසුම් ගෙනේ
සඳ කිමි දිගේ
සඳ පිනි වැටේ
හදවත පෙමින් පිරෙනා
බව මට දැනේ
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා, මතක් වෙනවා

උණුසුම් හැඟුම් දැනිලා
නෙතු පිය තෙමේ
හැමදා පෙමින් බැඳිලා
අපි ඉමු මෙසේ
මතු මතු භවේ
අපි වෙමු අපේ
නළලත සෙමින් සිඹිනා
ඔබේ සුව දැනේ
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා මතක් වෙනව