හමුවේවා ඔබ හමුවේවාhamuweewaa oba hamuweewaa

Hamuwewa Oba Hamuwewa

පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා
හමුවේවා ඔබ හමුවේවා වෙන් නොවනා සේ හිමි වේවා
මා මා හා කෙටි පියවර මැන ආයේ ආයේ එන්න මේ දිවි මං දිගේ
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා
හමුවේවා ඔබ හමුවේවා වෙන් නොවනා සේ හිමි වේවා......

(මල් පෙති වැනි තොල් පෙත්තේ මා තැබුවේ සැමරුම් චිත්‍රේ
මගේ සිතුවිලි සේරම සත්තයි මං ලිව්වා ආදරෙන්....//)
දෑසින් හොරෙන් කීව රහසින් ගෙනා හීන පුරවන් ආයේ 
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා......

නිලඹර තුරුලේ හැංගී එකවරටම හැල්මේ හමනා
මද සුළඟේ සීතට ගුලි වී සිටියා සේ ආදරෙන්
නිලඹර තුරුලේ හැංගී එකවරටම හැල්මේ හමනා
සුළඟේ සීතට ගුලි වී සිටියා සේ ආදරෙන්
දෑසින් හොරෙන් කීව රහසින් ගෙනා හීන පුරවන් ආයේ.....

හමුවේවා ඔබ හමුවේවා....