හමුවනා නෙත්hamuwanaa neth

Hamuwena Neth

සංගීතය:
ඩිලාන් ගමගේdilaan gamagee
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

හමුවනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
(නොලැබෙනා බව දැන දැනයි...//)

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවනා නෙත්...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවනා නෙත්....