හම්බන්තොට මුහුදු වෙරෙළෙhambanthota muhudhu werele

Hambanthota Muhudu Werale

ගී පද

හම්බන්තොට මුහුදු වෙරෙළෙ වැලි කැට ගානට
මං ඇඩුවා ඔයත් එක්ක පැන ආ පාපෙට
අම්ම එක්ක තරහ වුනේ පලමු වතාවට
දුකක් දෙන්නෙපා දෙයියෝ අසරණ කෙල්ලට

සූරියවැව කාෂ්ටකේ බිං කෙටුවා මං
දුකක් දැනුනේ නෑ මේ තරම්
පොලොවේ හැපි හැපි හැම අම්මා හැඩුවා දෙන්
ගමේ ඈයො සාප දෙයි ඉතිං

මගේ මැණික පණ වාගෙම මා රැක ගන්න 
හිත සැනසෙන කවි කියා සෙමින්
මගේ පණ වුනත් දෙන්නම් පෙම රැක ගන්න 
සංසාරෙම ඔයා මගෙ ඉතිං