හමාර බණවර (පුරුදු පාරෙම අදත් යනවා)hamaara banawara (purudhu paarema adhath yanawaa)

Hamara Banavara (Purudu Parema Adath Yanawa)

සංගීතය:
රවී රොයිස්ටර්rawii royistar
පද රචනය:
ඉරේෂා හේමමාලිireeshaa heemamaali

ගී පද

පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර 
උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
(හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් නුඹේ....//)

කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයේ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නං ගොම්මනේ
(යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගේ...//)