හැමදාමත් යාළුවේhaemadhaamath yaaluwee

Hamadamath Yaluwe

ගී පද

(හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න කව්රුත් නෑ යාළුවේ......//)

පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේමා
නිති ගෙඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
(සපැමිණ ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ......//)

හැමදාමත් යාළුවේ.......

සව්සිරි සැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට මගේ පැල තුළ රැඳිලා
(බිතු සිතුවම් රූ වැනි ඔබ කොතැනද මිතුරනි......//)

හැමදාමත් යාළුවේ.......