හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය)haengumbarii ( paayaa enna hiru see chithrapata giithaya)

Hagumbari (Paya Enna Hiru Se Movie Song)

සංගීතය:
මහේෂ් දෙනිපිටියmaheesh dhenipitiya
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

සීතල වතුරෙන් සේල ඇඳන්
සිතුවිලි රැලි පාලමේ ඉඳන්
හීගතු සුළගෙන් තාල අහන්
හැගුම්බරී මනමාල රැඟුම්
සවුදිය පුරනා ඔමරි බැලුම් 
හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්
ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

රාග සුරල් ගී වාද පවා - පස්සට පහුකර ඇස් දල්වන් 
රාග සුරල් ගී වාද පවා - පස්සට පස්සට පහුකර ඇස් දල්වන්
ත... ත... තරුණ විසේ හිස ඔසවනකම්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්
(හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්)..//

සාද තොරන් යට බේද තබා 
ඉස්සර කරගෙන ගයන ගැයුම් 
හි.. හි.. හිස් අහසේ හිස් වදින තරම් 

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

සීතල වතුරෙන් සේල ඇඳන්
සිතුවිලි රැලි පාලමේ ඉඳන්
සවුදිය පුරනා ඔමරි බැලුම් 
හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්
ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්