හාදු වැස්සේ මා තෙමෙන්නම්haadhu waessee maa themennam

Hadu Wesse Ma Themennam

ගී පද

හාදු වැස්සේ මා තෙමෙන්නම්
ආදරෙන් සැමදා
පාවෙනා ඔබේ ආදරේ මා හීනයෙන් මිදිලා
නෑ සිනා මේ ආදරේ හිත පාරවයි සැමදා 
හාදු දෙන්නම් ආදරී මා ස්නේහයේ ගිලිලා

සිහිනෙක පාවේ හිත යාවේ 
නුබ මාගේ කියලා 
සිහිනෙක යාවී හිත යාවී
ඔබ මාගෙන් මිදිලා

සුන්දරී.........
මා සුන්දරී.......
මා සුන්දරී......
ඔබ මා සුන්දරී....

හාදු දෙන්නම් හාදු දෙන්නම් ආදරෙන් සැමදා
පාරවයි ඔබ පාරවයි මගේ ආදරේ සැමදා
නෑ සිනාවන් නෑ සිනාවන් මා ලගින් සැමදා 
හීන...ඔබ හීන මා ජීවිතේන් විදිනා

සිහිනෙක පාවේ හිත යාවේ 
ඔබ මාගේ කියලා
සිහිනෙක යාවී හිත යාවී 
ඔබ මාගෙන් මිදිලා 
සිහිනෙක පාවේ හිත යාවේ
ඔබ මාගේ කියලා
සිහිනෙක යාවී හිත යාවී 
ඔබ මාගෙන් මිදිලා 
සුන්දරී......

මා සුන්දරී........
මා සුන්දරී..........................

හමුවෙන්න ආයේ හැබැහින්ම වාගේ
අත ගන්න මාගේ හැම බවයේ වාගේ
ඔබ එන්න ආයේ සුලගක්ම වාගේ
සිහිනෙන්ම වාගේ මගෙ ආදරී

සිහිනෙක.....//