හදවතින් සෙනෙහස පුරාhadhawathin senehasa puraa

Hadawathin Senehasa Pura

ගී පද

හදවතින් සෙනෙහස පුරා 
ඔබ එදා.... මා වෙත පිදූව සේ
කඳුළකින් දෙනයන වසා
ඇයි මෙසේ.... මා හද තනි කළේ

(දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා....//)
මගේ පැතුම් ලොව පහන් නිවා අද
ඉගිලී යන්න ගියා

හදවතින් සෙනෙහස පුරා 
ඔබ එදා.... මා වෙත පිදූව සේ

(නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා.....//)
පෙර සේ මතු දින නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා

හදවතින් සෙනෙහස.....