හඩවන්නට මේ තරම් නෙතු රිඩවලාhadawannata mee tharam nethu ridawalaa

Hadawannata Me Tharam

ගී පද

හඩවන්නට මේ තරම් නෙතු රිඩවලා
මා හැරගිය දා ඉදන් සිත තනි කරලා
කවදාව වත්ම මා රිදවා නෑ ඔයා
තනිකෙරුවට මේ තරම් තරහක් නෑ මා

කඳුළු වලට නිදහස ලැබිලා
රිදෙන රිදෙන තරමට හඩලා
නොලෙබෙන ඔබ අමතක කරලා
තාමත් නැ මේ හිත හැදිලා
පෙරුම් පුරන මගෙ දුක දැකලා
අයෙත් එනවනම් ඔබ යලි එනවනම්

හඩවන්නට මේ තරම්..........

ගනින ගනින තරු කැට නිවිලා
හැගෙන දැනෙන කල හඩ මැකිලා
මා තනිකර ගිය දා ඉදලා
මගෙ හිත මටවත් නැතිකරලා
පෙරුම් පුරන මේ හිත දැකලා
අයෙත් එනවා නම් ඔබ යලි එනවනම්

හඩවන්නට මේ තරම්........